ලෝකයට ආදරය , සිනහව, සුහදතාවයේ පණිවිඩය රැගෙනා ජේසුස් වහන්සේගේ අසිරිමත් උපත සැමරීම වෙනුවෙන් පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශයේ සුබ සාධක සංගමය මඟින් සංවිධානය කරන ලද නත්තල් කැරොල් ගී ප්‍රසංගය 2023.12.20 දින පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යංශ පරිශ්‍රයේදී පැවැත් විය.

මේ අවස්ථාවට පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ගරු ජානක වක්කුඹුර මැතිතුමාන්, අමාත්‍යාශය අතිරේක ලේකම් වරුන් ඇතුළු සියලු කාර්යමණ්ඩලය සහභාගී විය.

DSC 0324JPG     DSC 0318JPG
         
DSC 0401JPG   DSC 0365JPG    DSC 0365JPG
         
DSC 0401JPG   DSC 0365JPG    DSC 0365JPG
         
DSC 0401JPG   DSC 0401JPG   DSC 0401JPG 
         
DSC 0401JPG   DSC 0401JPG   DSC 0401JPG 
         
DSC 0401JPG   DSC 0401JPG   DSC 0401JPG