2024 වර්ෂයේ ආරම්භය සනිටුහන් කරමින් ආගමික වතාවත් මුල් කර ගනිමින් පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශයේ රාජකාරි ආරම්භය 2024.01.01 දින එම අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට සර්ව ආගමික නායකයන්, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍ය ගරු ජානක වක්කුඹුර මැතිතුමා, අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් සහ සියලුම නිලධාරින් එක් වුහ