පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ක්‍රියාත්මක ප්‍රාථමික සෞඛ්‍ය පද්ධතිය සවිබල ගැන්විමේ ව්‍යාපෘතිය යටතේ ලෝක බැංකු ප්‍රතිපාදන මත රු.මිලියන 45ක වියදමින් ඉදිකිරිමට නියමිත කලවාන මූලික රෝහලේ, බාහිර රෝගී අංශය හා සායනික ගොඩනැගිල්ල පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ගරු ජානක වක්කුඹුර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2024.01.19 දින වැඩ ආරම්භ කරන ලදී.

මේ අවස්ථාවට සබරගමු පළාත් සභාවේ හිටපු ගරු අමාත්‍යවරුන්, කලවාන ප්‍රදේශීය සභාවේ හිටපු ගරු ප්‍රාදේශීය සභා සභාපති හා උපසභාපතිතුමන්ද, සබරගමුව පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරුන් හා අතිරේක ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක්ද සහභාගී විය.

 

DSC 0401JPG    DSC 0401JPG   DSC 0401JPG 
         
DSC 0401JPG    DSC 0401JPG   DSC 0401JPG 
         
DSC 0401JPG    DSC 0401JPG