පළාත් පාලන ආයතන වල අයවැය ලේඛනය සම්මත කර ගැනීමට අදාලව ආදර්ශ අතුරු ව්‍යවස්ථා/නියෝග/ රීති සංශෝධනය කර ගැනීමේ තුන්වන කමිටු රැස්වීම 2020.09.24 දින පෙ.ව 9.00 ට,පළාත් සභා හා පළාත් පාලන අංශ ශ්‍රවණාගාරයේදී පැවැත් වීමට නියමිතය.