internal audit

ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීන් වෙත පැවරෙන රාජ්‍ය සම්පත් කාර්යක්ෂමව, ඵලදායීව, අරපිරිමැස්මෙන් භාවිත කර සංවර්ධන ව්‍යාපෘතීන් කලට වේලාවට අවසන් කිරීමේ වගකීම නිසි පරිදි ඉටු කිරීම සදහා විගණන සහාය ලබාදීම අභ්‍යන්තර විගණනයේ කාර්යභාරය වේ.

මෙහිදි මුදල් රෙගුලාසි 133(i) අ (ii) සඳහන් පරිදි "දෙපාර්තමේන්තුවට නියම කෙරුණු හෝ දෙපාර්තමේන්තු විසින් භාර ගන්නා ලද සංවර්ධන ව්‍යාපෘති, සැලසුම් සහ වැඩසටහන් සපුරාලීමෙහිලා ලබා ඇති ප්‍රගතිය නිශ්චය කිරීමට ගණන් දීමේ නිළධාරියාට සහ ප්‍රගති අන්වේශන කමිටුවට සහය වීම"

මේ අනුව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ අභ්‍යන්තර විගණන අංශයට පැවරෙන කාර්යභාරය වන්නේ සියලූ අංශ, ව්‍යාපෘති හා අනුබද්ධිත ආයතනවල රාජ්‍ය සම්පත් කාර්යක්ෂමව, ඵලදායීව, අරපිරිමැස්මෙන් භාවිත කර සංවර්ධන ව්‍යාපෘතීන් කලට වේලාවට අවසන් කිරීමේ වගකීම නිසි පරිදි ඉටු කිරීම සදහා විගණන සහාය ලබාදීමය.

නිකුත් කර ඇති අභ්‍යන්තර චක්‍රලේඛ

 

අමාත්‍යාංශ/දෙපාර්තමේන්තු/දිස්ත්‍රික් ලේකම් කාර්යාල සඳහා වූ ප්‍රධාන අභ්‍යන්තර විගණකගේ කාර්තුමය ඇගයීම් වාර්තාව 2024

පළමු කාර්තුව

දෙවන කාර්තුව

අංශ ප්‍රධාන

03.SDR. Fernando කේ.ඒ.පී. ප්‍රනාන්දු මහත්මිය
ප්‍රධාන අභ්‍යන්තර විගණක
දුරකතන : +94 112 345 974
ෆැක්ස් : +94 112 307 967
විද්‍යුත් තැපෑල : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

03.SDR. Fernando පුරප්පාඩු
අභ්‍යන්තර විගණක