පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත රුපියල් මිලියන හතළිහකට වඩා වැඩි මුදලක් වැයකරමින් ඉදිකරන ලද ගොඩකවෙල ආදාහනාගාර සංකීර්ණය 2024.07.26 දින පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ගරු ජානක වක්කුඹුර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කරන ලදී.
මේ අවස්ථාවට රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්රීනී මුදිතා ද සොයිසා මැතිනිය ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති තුමන් ඇතුළු හිටපු ප්‍රදේශීය සභා මන්ත්‍රීවරුන්,සබරගමුව පළාත් පාලන කොමසාරිස් තුමන් ගොඩකවෙල ප්‍රදේශීය සභා ලේකම් තුමිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී විය.
![]() |
![]() |
![]() |
||
![]() |
![]() |
![]() |
||
![]() |
![]() |
![]() |
||
![]() |