සේවාවන් ගුණාත්මකභාවයෙන් හා ඉතා කාර්යක්ෂමව ඉටු කිරීම සදහා දේශීය ණය සංවර්ධන අරමුදල මගින් රුපියල් කෝටි හයක මුදලක් දරමින් ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ පළමු මහල ඉදිකිරීම් ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කිරීම පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ගරු ජානක වක්කුඹුර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2024.07.26 දින සිදු කෙරිනි.

මේ අවස්ථාවට ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිතුමා උපසභාපතිතුමා ඇතුළු හිටපු ප්‍රදේශීය සභා මන්ත්‍රීවරුන් කොලොන්න ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති තුමන් ඇතුළු මන්ත්‍රීවරුන්, ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභා ලේකම්තුමිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී විය.

DSC 0401JPG    DSC 0401JPG   DSC 0401JPG 
         
DSC 0401JPG    DSC 0401JPG   DSC 0401JPG 
         
DSC 0401JPG    DSC 0401JPG