දිවයිනේ සංචාරක පහසුකම් වැඩි දියුණු කිරීමේ වැඩසටහන යටතේ පළාත් සහා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත ක්‍රියාත්මක වන බෝපත් ඇල්ල රථ වාහන අංගනයේ පහසුකම් වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කිරීම පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ගරු ජානක වක්කුඹුර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2014.07.24 දින සිදු කෙරිනි.

මේ අවස්ථාවට කුරුවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිතුමන්, හිටපු ප්‍රදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී විය.

DSC 0401JPG    DSC 0401JPG   DSC 0401JPG 
         
DSC 0401JPG    DSC 0401JPG