පළාත් සභා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාශය යටතේ ක්‍රියාත්මක ග්‍රාමීය පාලම් ව්‍යාපෘති මගින් ක්‍රියාත්මක කරනු රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල ප්‍රදේශීය ලේකම් කොට්ඨාශය හා පැල්මඩුල්ල ප්‍රදේශීය ලේකම් කොට්ඨාශ යා කරන අළුපොත පාලම වැඩ අවසන්කර ජනතා අයිතියට පත් කිරීම පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ගරු ජානක වක්කුඹුර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2024.07.17 දින සිදු කෙරිනි.
මෙම පාලම නෙදර්ලන්ත ණය ආධාර යටතේ ක්‍රියාත්මක පෙර සවි පාලම් ව්‍යාපෘතිය මගින් ඉදිකරනු ලබන අතර දිගින් මිටර් 30 වන අතර රුපියල මිලියන සියයක වියදම් දරා ඇත.
මේ අවස්ථාවට පැල්මඩුල්ල ප්‍රදේශීය සභාවේ හිටපු සභාපති ලක්ෂමන් ප්‍රේමරත්න මහතා ඇතුළු හිටපු ප්‍රදේශීය සභා මන්ත්‍රීවරුන් පැල්මඩුල්ල ප්‍රදේශීය ලේකම්තුමන් ඇතුළු පිරිසක් සහභාගී විය.
![]() |
![]() |
![]() |
||
![]() |
![]() |
![]() |
||
![]() |
![]() |
|||