පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශයේ සුබසාධක සංගමය මඟින් සංවිධානය කරනු ලැබූ වෙසක් ධර්ම දේශනය මහරගම, ශ්‍රී විපශ්‍යාරාම පුරාණ මහා විහාරාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍ය මහකුඹුක්වැව චන්දානන්ද හිමිපාණන් විසින් 2024.05.20 වන දින පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශයේ පාලන හා පුහුණු අංශයේදී පවත්වන ලදී.
මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් ඇතුළු කාර්යමණ්ඩලය සහභාගී වූහ.