සබරගමු පළාතේ සියලුම පළාත් පාලන ආයතන වල, පළාත් පාලන ආයතන සපයන සේවා සඳහා තොරතුරු තාක්ෂණික විසදුම් ලබාදීමේ වැඩසටහන යටතේ මාර්ගස්ථ ක්‍රමය ඔස්සේ ගෙවිම් සිදු කිරිම හඳුන්වාදීමේ වැඩසටහන රත්නපුර නගර සභා ශාලාවේදී 2023-12-29 දින පැවැත්විණි.
මෙම අවස්ථාවට පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ගරු ජානක වක්කුඹුර මැතිතුමා ඇතුලු හිටපු පළාත් සභා අමාත්‍ය රත්නපුර දිස්ත්‍රික් ආසන සංවිධායක රංජිත් බණ්ඩාර මැතිතුමන්, ප්‍රධාන ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා, රත්නපුර දිස්ත්‍රික් ලේකම් තුමන්, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්තුමිය, සබරගමු පළාත් පාලන කොමසාරිස් තුමන්, ප්‍රාදේශීය ලේකම්තුමිය, නාගරික කොමසාරිස්තුමා, පළාත් පාලන ආයතනවල ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගි විය.
![]() |
![]() |
![]() |
||
![]() |
![]() |
![]() |
||
![]() |
![]() |
![]() |
||
![]() |
![]() |
![]() |
||
![]() |