පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම 2023.09.14 දින අග්‍රාමාත්‍ය ,රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පළාත් සභා හා පළාත් රාජ්‍ය අමාත්‍යංශ ශ්‍රවනාගාරයේදී පැවැත්විය.

මේ අවස්ථාවට පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ගරු ජානක වක්කුඹුර මැතිතුමන්, රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්තුමන්, පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යංශ අතිරේක ලේකම් වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහභාගී විය.

DSC 0324JPG     DSC 0318JPG
         
DSC 0401JPG   DSC 0365JPG    DSC 0365JPG
         
DSC 0401JPG   DSC 0365JPG    DSC 0365JPG
         
DSC 0401JPG