2023 වසර සමාරම්භක උත්සවය 2023.01.02 දින අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්විණි. ඒ සඳහා පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මැතිතුමා එම මැතිනිය, අමාත්‍යාංශ අතිරේක ලේකම්තුමා සහ අමාත්‍යාංශයේ සියළුම නිලධාරීන් සහභාගී විය.