පළාත් සභා පළාත් පාලන ගරු. රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා අමාත්‍යංශයේ සියලුම අංශවල මාණ්ඩලික නිලධාරීන් කැදවා ඒ ඒ අංශයට අදාල කාර්යභාරය සහ වගකීම් පිළිබදව සොයාබැලීමට කටයුතු කරන ලදී. මෙම අවස්ථාවට අමාත්‍යංශයේ සියලුම අංශවල මාණ්ඩලික නිලධාරී මහත්ම මහත්මීන් සහභාගී විය .
|