රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු,පළාත් සභා හා පළාත් පාලන කැබිනට් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් පාලන පිළිබද ශ්‍රි ලංකා ආයතනයේ ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් පිළිබද සාකච්චාවක් එම ආයෙතන පරිස්ශ්‍රයේදී පැවැත්විය .එම අවස්ථාවට පළාත් සභා පළාත් පාලන කටයුතු හිටපු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක ,පළාත් සභා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශ ලේකම් W.M.M.B. වීරසේකර ,පළාත් පාලන පිළිබද ශ්‍රි ලංකා ආයතනයේ අධ්‍යක්ෂක ආචාර්ය සුරතිස්ස දිසානායක ,ජේෂ්ඨ සහකාර ලේකම් රෝසන් ගමගේ යන මහත්වරුන් ඇතුළු නිලධාරී පිරිසක් සහභාගී විය .

DSC 0324JPG   DSC 0330JPG   DSC 0318JPG
         
DSC 0401JPG   DSC 0365JPG   DSC 0416JPG
         
DSC 0401JPG   DSC 0365JPG   DSC 0416JPG
         
DSC 0401JPG   DSC 0365JPG   DSC 0416JPG
         
DSC 0401JPG   DSC 0365JPG   DSC 0416JPG
         
DSC 0401JPG   DSC 0401JPG