පළාත් පාලන ආයතන කාර්යක්ෂම කිරීමේ අරමුණින් ඊ - පළාත් පාලන පද්ධතිය දියත් කිරීමේ වැඩසටහන ගරු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමාගේ ප්රධානත්වයෙන් සහ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මැතිතුමාගේ සහභාගීත්වයෙන්
දිනය: ජනවාරි 29 දින
වේලාව : ප.ව.9.00 ට
ස්ථානය: BMICH ලෝටස් ශාලාවේ දී පැවැත්වේ