පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මැතිතුමාගේ මගපෙන්වීමට අනුව අමාත්‍යාංශ ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් ආසියානු සංවර්ධන අරමුදල හා පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය එක්ව සිදු කරනු ලබන කාර්ය සාධනය ඉහළ නැංවීම හා තහවුරු කිරීමේ මෙවලම (PERFECT) භාවිතා කරමින් පළාත් පාලන ආයතනවල කාර්ය සාධනය ඉහළ නැංවීම හා කාර්ය සාධන කළමනාකරණ තරඟ විනිශ්චය සඳහා වන උපදෙස් සංග්‍රහය සකස් කිරීම පිළිබඳ වැඩමුළුව සීගිරිය “amaara Forest Hotel” හිදී පැවැත්විණි.
|
||||