උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන යටතේ පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය වෙත අනුයුක්ත කරන ලද උපාධිධාරීන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම 2022 ජනවාරි මස 25 වන දින මෙම අමාත්‍යාංශයේදී පවත්වන ලදී. ගරු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මැතිතුමන්ගේ මඟ පෙන්වීම යටතේ සිදුකරන ලද මෙම වැඩසටහනට අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්.එම්.එම්.බී.වීරසේකර මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී විය. නව පත්වීම්ලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුලත්වූ  සියලුම දෙනාට අමාත්‍යාංශයේ කාර්යභාරය පිළිබදවත් රාජ්‍ය සේවයේ ඇති වැදගත්කම පිළිබදවත් අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්.එම්.එම්.බී.වීරසේකර මහතා විසින් පැහැදිලි කිරීමක්ද සිදුකරන ලදී.

new sec

 

new sec 11  
         
new sec 10   new sec 12   new sec 13