පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශයේ සුබසාධක සංගමය විසින් සංවිධානය කරන ලද අවුරුදු වසන්තය බක්මහ උළෙල 2023.04.27 දින අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.
මේ අවස්ථාවට පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශයේ ගරු අමාත්‍ය ජානක වක්කුඹුර මහතා ඇතුළු සියළුම අමාත්‍යාංශ නිලධාරීන් සහභාගී විය.
![]() |
||||
![]() |
||||
![]() |
![]() |
|||