1998 දෙසැම්බර් 02 වන දින ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ඇතිවු ලැව් ගින්නක් මැඩ පැවැත්වීමට ගිය ගිනි නිවිමේ භටයන් 05 දෙනෙක් ගින්නට හසුවිමෙන් මිය ගියහ. ඔවුන් සිහිගැන්විම පිණිස 1999 වර්ෂයේ මැයි 04 වන දිනය, ලෝක ගිනි නිවිමේ භට දිනය ලෙස නම් කෙරිණි.ඉන් පසු සෑම වසරකම මැයි 04 වන දින ලෝක ගිනි භට දිනය ලෝවාසින් සමරන ලදි. ලංකාවේ ප්‍රථම වතාවට ලෝක ගිනි නිවීමේ දිනය (14) දින නිදහස් චතුරස්‍රයේදි උත්කර්ෂවත් ආකාරයෙන් පැවැත්විය.

මෙහිදී ශ්‍රී ලංකා ගිනි නිවීමේ ඒකකය වෙනුවෙන් නව වෙබ් අඩවියක් ආරම්භ කිරීම ද මෙහිදී සිදු විය.

මෙම අවස්ථාවට පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශයේ ගරු අමාත්‍ය ජානක වක්කුඹුර මහතා ද, රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් තුමන්ද අතිරේක ලේකම් වරුන් ද කොළඹ මහ නගර සභාවේ ගිනි නිවිම් හමුදා ඒකකයේ ප්‍රධාන නිළධාරිතුමා වන පී.ඩී.කේ. ඒ.විල්සන් මහතා ඇතුළු එම ඒකකයේ නිළධාරින් පිරිසක් ද සහභාගී විය.

DSC 0324JPG     DSC 0318JPG
         
DSC 0401JPG   DSC 0365JPG   DSC 0416JPG
         
DSC 0401JPG   DSC 0365JPG   DSC 0416JPG
         
DSC 0401JPG   DSC 0365JPG   DSC 0416JPG
         
DSC 0401JPG   DSC 0365JPG   DSC 0416JPG
         
DSC 0401JPG   DSC 0365JPG   DSC 0416JPG