පොසොන් පූර පසළොස්වක පොහොය දිනයනට සමගාමීව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශය මගින් පවත්වන ලද කාව්‍යම ධර්ම දේශනාවක් හා බැති ගී ප්‍රසංගයක් 2023.06.02දින පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යංශ පරිශ්‍රයේදී පැවැත්විය .
මේ අවස්ථාවට පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශයේ ගරු අමාත්‍ය ජානක වක්කුඹුර මහතා, අමාත්‍යංශ අතිරේක ලේකම් වරුන් සහ අමාත්‍යාංශයේ නිලධාරීන්ද සහභාගී විය.
![]() |
||||