ප්‍රවීනයින්ගේ හොකී ලෝක කුසලාන තරගාවලියට සහභාගීවන කණ්ඩායම හඳුනා ගැනීම සහ ස්පාඤ්ඤයේ බාසිලෝන හි දී පැවැත්වෙන හොකී ලෝක කුසලාන තරග සංචාරය සම්බන්ධයෙන් ඊයේ දින (09)පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාව,ගරු ක්‍රීඩා,පළාත් සභා හා පළාත් පාලන කැබිනට් අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාගේ ප්‍රධානත්වයෙන් හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක, නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍ය,ගරු රවුෆ් හකීම් මහතාගේ සහභාගීත්වයෙන් ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවනාගාරයේ පැවැත්විය.

ප්‍රවීනයින්ගේ කාන්තා හොකී සංගමයේ නිල වෙබ් අඩවිය විවෘත කිරීමද අමාත්‍ය දේපළ අතින් සිදු විය.

1 2
3 5