දෙහිවල ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම ගරු පලාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද දින (05) දෙහිවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්විය.

එහි දී දෙහිවල බල ප්‍රදේශයේ ඩෙංගු උවදුර යළි හිස එසවීම වැලැක්වීමට වීදි කමිටු නැවතත් නව මුහුණුවරකින් ක්‍රියාත්මක කිරීමට ප්‍රාදේශීය ලේකම්වරිය ඇතුළු නිලධාරීන්ට ගරු අමාත්‍යතුමා විසින් උපදෙස් ලබා දෙන ලදි.

05 01 06
03 04 02