පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය මඟින් මෙහෙයවන ලද පළාත් පාලනය පිළිබඳ උසස් ඩිප්ලෝමා පාඨමාලාව සහ පළාත් පාලන ඩිප්ලෝමා පාඨමාලාව (නිලධාරීන් සඳහා), පළාත් පාලන ඩිප්ලෝමා පාඨමාලාව (මන්ත්‍රීවරුන් සඳහා) යන පාඨමාලා ත්‍රිත්වය සාර්ථකව අවසන් කරන ලද පුහුණුලාභීන් 120 දෙනෙක් සදහා ඩිප්ලෝමා ප්‍රධානය 2022 නොවැම්බර් මස 08 වන අඟහරුවාදා දින පෙ.ව.8.30 ට බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවේ දී (ලෝටස් ශාලාව) දී පැවැත්විණි.

මේ සඳහා ගරු. පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජනක වක්කුඹුර මැතිතුමා,කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ශිරන්ත හීන්කෙන්ද මහතා,  පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ විධායක නිලධාරී ආචාර්ය සූරතිස්ස දිසානායක මහතා ඇතුළු ආචාර්යවරු, මහාචාර්යවරු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

 

DSC 0324JPG   DSC 0330JPG   DSC 0318JPG
         
DSC 0401JPG   DSC 0365JPG