අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ 2019 වන වසරේ පළාත් සභා පළාත් පාලන අංශයේ රාජකාරි ආරම්භය අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ගරු අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමාගේ සහ ගරු රාජ්‍ය අමාත්‍ය එච් එම් එම් හාරිස් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2019.01.01 දින යුනියන් පෙදෙස කොළඹ 02 හි පිහිටි පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ පරිශ්‍රෙය්දී පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කමල් පද්මසිරි මැතිතුමන් ඇතුළු පළාත් සභා පළාත් පාලන අංශයේ සියලුම කාර්ය මණ්ඩලය සහභාගී වී සිටියහ.
පළමුව ගරු පූජක උතුමන් විසින් සර්ව ආගමික වතාවත් සිදු කළ අතර, අනතුරුව ජාතික ධජය ඔසවා ජාතික ගීය ගායනා කිරීමෙන් කටයුතු ආරම්භ කෙරෙුණු අතර, ගරු අමාත්‍යතුමා, ගරු රාජ්‍ය අමාත්‍යතුමා සහ ලේකම්වරුන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය එක්ව රාජ්‍ය සේවා ප්‍රතිඥාව සාමූහිකව ප්‍රකාශ කිරීමෙන් 2019 වසරේ රාජකාරි නිල වශයෙන් ආරම්භ විය.
![]() |
![]() |
![]() |
||
![]() |
![]() |
![]() |
||
![]() |
![]() |
![]() |
||
![]() |
![]() |
![]() |
||
![]() |
![]() |
![]() |
||
![]() |
![]() |
![]() |
||
![]() |
![]() |
|||