දැක්ම

අමාත්‍යංශයේ අරමුණු සාක්ෂාත් කරගැනීම සදහා සැලසුම් කිරීම, ඊට අදාළ මාර්ගෝපදේශයන් ක්‍රමෝපායන් සකස් කිරීම, ඒවා ක්‍රියාත්මක කිරීම මෙන්ම සමාජ ආර්ථික සංවර්ධනයට ඉවහල් වන්නා වූ ප්‍රතිපත්ති/ උපායමාර්ග/ සැලසුම්/ වැඩසටහන්/ ව්‍යාපෘති සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම, මෙහෙයවීම හා ඇගයීම හා ඊට අදාළ අනෙකුත් කාර්යයන් ඉටු කිරීම.

ප්‍රධාන කාර්යභාරය

  • අමාත්‍යංශයේ වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම හා උපායමාර්ගික සැලැස්ම සකස් කර අදාළ ආයතනවලට ඉදිරිපත් කිරීම.
  • රජයේ සංවර්ධන ප්‍රතිපත්ති රාමුවට අනුව අනාගතයට අදාළ ව්‍යාපෘති යෝජනා හදුනා ගැනීම හා වාර්තා සකස් කර ඊට අදාළ අනුමැතිය ලබා ගැනීම.
  • ධරණීය සංවර්ධන අභිමතාර්ථ හා සම්බන්ධ සියළුම කාර්යයන් ඉටු කිරීම.
  • අමාත්‍යංශයේ ප්‍රගති වාර්තා මාසිකව, කාර්තුමය හා වාර්ෂික ලෙස සකස් කර අදාළ ආයතනවලට ඉදිරිපත් කිරීම.
  • අමාත්‍යංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම් පැවැත්වීම.
  • වාර්ෂික කාර්යසාධන වාර්තාව හා පාර්ලිමේන්තු අයවැය කාර්ක සභා අවස්ථාව සඳහා කාර්යසාධනය හා ඉදිරි සැලසුම් ඇතුළත් වාර්තාව සකස් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම.
  • වැඩමුළු සංවිධානය කිරීම හා පැවැත්වීම.

අංශ ප්‍රධාන

Unknown Persons එස්.එම්.ආර්.එස්. බණ්ඩාර මහතා
අධ්‍යක්ෂ ජනරාල් (ක්‍රමසම්පාදන)
Tel : +94 112 314 081
Fax : +94 112 314 081
E-mail : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

සැලසුම් අංශය

Unknown Persons ඩී.පී.කේ. රණසිංහ මහතා
අධ්‍යක්ෂ(ක්‍රමසම්පාදන) වැ.බ.
Tel : +94 112 302 746
Fax : +94 112 335 063
E-mail : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
Unknown Persons එම්.එච්.ඩී.ඒ.ටී.උදුලතුංග මහත්මිය
සහකාර අධ්‍යක්ෂ(ක්‍රමසම්පාදන)
Tel : +94 112 302 536
Fax : +94 112 303 724
E-mail : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.