2022 වසර සමාරම්භය පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මැතිතුමාගේ මගපෙන්වීමට අනුව අමාත්‍යාංශ ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන්, 2022.01.03 දින අමාත්‍යාංශ පරිශ්‍රයේ දී සමාරම්භක උත්සවය පැවැත්විණි.
 
Stop Slideshow
Start Slideshow
Refresh
Close Window