පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තෆා මහතාගේ ප්‍රධානත්වයෙන් කටාර් ජාතික දිනය අද පස්වරුවේ ආරම්භ වුණා.

මෙම අවස්ථාවට කටාර්හි ශ්‍රී ලංකා තානාපති රාෂික් ෂෆියා අල් මරීක්,  කථානායක කරූ ජයසූරිය, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි යන මහත්වරුන් ඇතුළු දේශපාලනඥයින්, රාජ්‍ය තාන්ත්‍රිකයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.

DSC 0243 DSC 0287
DSC 0303 DSC 0256
DSC 0293  DSC 222