2025 වෙසක් පොහොය නිමිතිකොට ගෙන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සංවිධානය කළ විශේෂ ධර්ම දේශනා පිංකම පූජ්‍ය දීගල පියදස්සි හිමියන්ගේ ගෞරවනීය වැඩමකිරීමෙන් සිදුවිය. මේ සඳහා ගරු පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මැතිතුමා සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහත්මා ඇතුළු කාර්ය මණ්ඩලය සහභාගි විය

IMG   IMG   IMG
         
IMG   IMG   IMG
         
IMG   IMG   IMG
         
IMG   IMG   IMG
         
IMG   IMG   IMG
         
IMG   IMG   IMG
         
IMG   IMG   IMG
         
IMG   IMG   IMG
         
IMG   IMG   IMG
         
IMG   IMG   IMG
         
IMG   IMG   IMG
         
IMG   IMG   IMG
         
IMG   IMG   IMG
         
    IMG

News & Events

ව්‍යාපෘතීන් හී තත්වය

01