පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශ, ග්‍රාමීය පාලම් යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති ප්‍රතිපාදන මගින් ගම්පහ හෙනරත්ගොඩ උද්‍යානයට ජා ඇල මාර්ගයෙන් අත්තනගළු ඔය මතින් ප්‍රවේශ වීම පිනිස නව පාලමක් ඉදිකිරීම් ආරම්භ කිරීම ප‍ළාත් සභා සහ පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ අමාත්‍යතුමාගේ සහ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

 

 
     
 
     
    
     
  I
   
  I