2022 වසර සමාරම්භය පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මැතිතුමාගේ මගපෙන්වීමට අනුව අමාත්‍යාංශ ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන්, 2022.01.03 දින අමාත්‍යාංශ පරිශ්‍රයේ දී සමාරම්භක උත්සවය පැවැත්විණි.
ඒ සදහා අමාත්‍යාංශයේ සියළුම නිලධාරීන් සහභාගී විය.
|
||||