2021 වර්ෂයේ ප්‍රගති සමාලෝචනය සහ 2022 වර්ෂයේ ඉදිරි සැලසුම් සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් පළාත් සභා පළාත් පාලන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ මගපෙන්වීමට අනුව අමාත්‍යංශ ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් 2021.12.10 දින පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

ඒ සඳහා පළාත් පාලන කොමසාරිස්වරුන්, සහකාර කොමසාරිස්වරුන්, අමාත්‍යංශයේ අදාළ සියලුම අංශයන්හි අංශ ප්‍රධානීන් ඇතුළු නිලධාරීන් සහභාගී විය.

new sec

 

new sec 11   new sec 13
         
new sec 10   new sec 12   new sec 09
         
new sec 10