2022 වසර ආරම්භයට පෙර අමාත්‍යාංශ පරිශ්‍රය පිරිසිදු හා ක්‍රමවත් කිරීම සදහා ශ්‍රමදානයක් පළාත් සභා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ මගපෙන්වීමට අනුව පාලන අංශයේ සංවිධානයෙන්, අමාත්‍යාංශ ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් 2021.12.21 දින අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්විණි.

ඒ සදහා අමාත්‍යාංශයේ සියලුම නිලධාරින් සහභාගී විය.

new sec

 

new sec 11   new sec 13
         
new sec 10   new sec 12   new sec 13
         
new sec 10   new sec 12   new sec 13
         
new sec 10   new sec 12   new sec 13
         
new sec 10   new sec 12   new sec 12
         
new sec 10   new sec 12   new sec 12
         
new sec 10   new sec 12   new sec 12
         
new sec 10