2021 වසර සඳහා අවසන් ජාතික මෙහෙයුම් කමිටු රැස්වීම පළාත් සභා පළාත් පාලන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ මගපෙන්වීමට අනුව අමාත්‍යංශ ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් 27/12/2021 හා 28/12/2021 යන දෙදින පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

ඒ සඳහා ව්‍යාපෘති අධ්‍යයක්ෂකවරුන් සහ අමාත්‍යංශයේ අදාළ අනෙකුත් නිලධාරීන් සහභාගී විය.