රැකියා ලක්ෂයේ වැඩ සටහනේ බහු කාර්ය සහයකයින් 418 ක් සඳහා ස්ථීර පත්වීම් ලබා දීම 2023.09.06 දින පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ගරු ජානක වක්කුඹුර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රත්නපුර පළාත් සභා ශ්‍රවණාගාරයේදී සිදු කෙරිනි.

මෙම අවස්ථාවට අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන අකිල එල්ලාවල, ප්‍රියන්ති මුදිතාද සොයිසා, ගාමිණි වලේබොඩ, සබරගමු පළාත් සභා සභාපති කංචන ජයරත්න, පළාත් ප්‍රධාන ලේකම් මහින්ද එස්. වීරසුරිය, ර/දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්න යන මහත්ම මහත්මින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

DSC 0324JPG     DSC 0318JPG
         
DSC 0401JPG   DSC 0365JPG