දිස්ත්‍රික් ලේකම් සමුළුව අග්‍රාමාත්‍ය රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේදී 2023.09.15 දින පැවැත්විය.

මේ අවස්ථාවට පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ගරු ජානක වක්කුඹුර මැතිතුමන්, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු අශෝක ප්‍රියන්ත මැතිතුමන්, පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහතා, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් රංජිත් අසෝක මහතා ඇතුළු අමාත්‍යංශ හා ඊට සම්බන්ධිත ආයතනයන්හි රාජ්‍ය නිලධාරීහුද, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

DSC 0324JPG     DSC 0318JPG
         
DSC 0401JPG   DSC 0365JPG    DSC 0365JPG
         
DSC 0401JPG   DSC 0365JPG    DSC 0365JPG
         
DSC 0401JPG   DSC 0401JPG   DSC 0401JPG