පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ග්‍රාමිය පාලම් ඉදිකිරිමේ ව්‍යාපෘතිය මඟින් ක්‍රියාත්මක කරනු ලබන රත්නපුර දිස්ත්‍රිකයේ වැලිගෙපොල ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ ඉදිකරනු ලබන හඳගිරිය පාලමේ වැඩ ආරම්භ කිරීම 2023.09.13 දින සුබ මොහොතින් සිදු කෙරිනි.

නෙදර්ලන්ත ණය ආධාර යටතේ ක්‍රියාත්මක පෙර සවි පාලම් ව්‍යාපෘතිය මඟින් මෙම පාලම ඉදිකෙරේ. දිගින් මීටර් 52 ක් ද පළල මීටර 6 යුත් මෙම පාලම සදහා ඇස්තමේන්තු ගත වියදම මිලියන 180 වේ.

මේ අවස්ථාවට වනජීවී හා වනසංරක්ෂණ අමාත්‍ය පවිත්‍ර වන්නිආරච්චි මැතිනිය, පාර්ලිමේන්තු මන්ත්‍රිනී මුදිතා ද සොයිසා මැතිනිය, හිටපු පළාත් සභා සභාපති කාංචන ජයරත්න මැතිතුමන් වැලිගෙපොල ප්‍රදේශීය සභාවේ හිටපු සභාපති තුමන් ඇතුළු මන්ත්‍රීවරු, වනජීවී අධ්‍යක්ෂක ජෙනරාල් තුමන්, සබරගමු පළාත් සභාවේ පළාත් ග්‍රාමීය පාලම් ව්‍යාපෘතියේ ඉංජිනේරු තුමන් හා ප්‍රදේශීය ඉංජිනේරු තුමන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී විය.

DSC 0324JPG     DSC 0318JPG
         
DSC 0401JPG   DSC 0365JPG    DSC 0365JPG
         
DSC 0401JPG   DSC 0365JPG    DSC 0365JPG
         
DSC 0401JPG   DSC 0365JPG    DSC 0365JPG
         
DSC 0401JPG   DSC 0365JPG    DSC 0365JPG