පළාත්  සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශයේ මගපෙන්වීමෙන් 2022 ජනවාරි 20 සහ 21 දෙදින දිවයිනේ සියලුම පළාත් පාලන ආයතන හා පළාත් සභා සහාභාගි කරගෙන පැවැත්වෙන ඩෙංගු මර්දන වැඩ සටහන පිළිඹදව දැනුවත් කිරීම් 2022 ජනවාරි 12 දින පවත්වන ලදි. ගරු අමාත්‍යා රොෂාන් රණසිංහ මහතාගේ උපදෙස් මත පවත්වන මෙම වැඩ සටහන සදහා පළාත් ප්‍රධාන ලේකම්වරු, පලාත් පාලන කොමසාරිස්වරු, පළාත් පාලන් ප්‍රධානීන් සහභාගි විය.

new sec

 

new sec 11  
         
new sec 10   new sec 12   new sec 13