පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ අභිනව ලේකම් ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරී ඩබ්.එම්.එම්.බී. වීරසේකර මැතිතුමා 2021.11.15 දින උදෑසන ගරුතර මහා සංඝරත්නයේ ආශීර්වාදය මැද අමාත්‍යාංශයේදී සිය රාජකාරී කටයුතු ආරම්භකරන ලදි.

new sec

 

new sec 11   new sec 13
         
new sec 10   new sec 12   new sec 09