රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නව අමාත්‍යවරයා වශයෙන් ගරු ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා 2019.11.25 දින පළාත් සභා හා පළාත් පාලන අංශයේ සිය රාජකාරි කටයුතු ආරම්භ කළේය.
මෙම අවස්ථාව සඳහා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගාමිණි සෙනෙවිරත්න මහතා ඇතුළු පළාත් සභා හා පළාත් පාලන අංශයේ මාණ්ඩලික නිලධාරීන් සම්බන්ධ වී සිටියහ.

DSC 0404       DSC 0413
   

 

DSC 0446