එස් හෙට්ටිආරච්චි මහතා නව ලේකම් ධූරයේ වැඩ ඇරඹීම

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා වශයෙන් එස් හෙට්ටිආරච්චි මහතා 2019.12.02 දින පළාත් සභා හා පළාත් පාලන අංශයේ දී සිය රාජකාරි කටයුතු ආරම්භ කරමින් පළාත් සභා හා පළාත් පාලන අංශයේ මාණ්ඩලික නිලධාරී මහත්ම මහත්මීන් හමුවිය.

DSC 0007JPG       DSC 0025JPG