පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය

පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය 1999 අංක 31 දරණ පාර්ලිමේන්තු පනත මඟින් ස්ථාපිත කර ඇති මෙම ආයතනයේ කටයුතු පරිපාලනය සහ කළමනාකරණය කිරීම සදහා පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යංශයේ ලේකම් ඇතුළු නිල බලයෙන් සාමාජිකයන් 8 දෙනෙක් සහ අමාත්‍යංශයේ ගරු ඇමතිතුමා විසින් පත්කරනු ලබන සාමාජිකයන් 5 දෙනෙකුගෙන් සමන්විත මණ්ඩලයක් පත් කර ඇත. මෙහි පරිපාලන කටයුතු සිදුකරනු ලැඛෙන්නේ ප්‍රධාන විධායක නිලධාරියා වන අධ්‍යක්ෂකවරයා විසිනි.

වෙබ් අඩවියට පිවිසෙන්න මෙතැන ක්ලික් කරන්න

පර්යේෂණ අධ්‍යයනය සඳහා නිගමන හා නිර්දේශ