ග්‍රාමීය පාලම් 200 ක් සඳහා ගිවිසුම් අත්සන් කිරීම

යු‍රෝ මිලියන 50.67නෙදර්ලන්ත ණය ආධාර මත ග්‍රාමීය පාලම් ව්‍යාපෘතිය යටතේ ඉදිකිරීමට නියමිත පාලම් 200 ක් සඳහා ගිවිසුම් අත්සන් කිරීම 2019 පෙබරවාරි මස 22 දින අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, නෙදර්ලන්තයේ තානාපති ජොඈන් ඩොරෝන්ඩාඩ් මහතා සහ මෙම අමාත්‍යාංශයේ ලේකම් කමල් පත්මසිරි මහතාගේ මුලිකත්වයෙන් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදු කරන ලදී.

DSC 0091   DSC 0107   DSC 0118
         
DSC 0131   DSC 0159   DSC 0162