ග්‍රාමීය පාලම් ව්‍යාපෘතිය යටතේ ඉදිකරන ලද පාලම් විවෘත කිරීම හා නව පාලම් සඳහා මුල් ගල් තැබීම

අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශය, දකුණු පළාත් සභාවේ සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක කරනු ලබන ග්‍රාමීය පාලම් ව්‍යාපෘතිය මඟින් බෙන්තර , ඇල්පිටිය , හිනිඳුම හා නාගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන් හි ඉදිකරන ලද පාලම් විවෘත කිරීම සහ ඉදිකිරීමට සැලසුම් කරන ලද පාලම් සඳහා මුල් ගල් තැබීම අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා පළාත් පාලන අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2019 ජනවාරි 12 සහ 13 යන දිනයන්හි සිදු කරන ලදී.

මෙම අවස්ථාවන් සඳහා ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගරු ගයන්ත කරුණාතිලක මැතිතුමා, ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු පියසේන ගමගේ මැතිතුමා සහ දකුණු පළාත් සභා මන්ත්‍රී ගරු සුනිල් සේනානායක මහතා ඇතුළු මැති ඇමතිතුමන්ලා රැසක් ද සහභාගි විය.

ඇලපටය නමය කණව ඉහළ පලම වවත කරම 2   ඇලපටය නමය කණව ඉහළ පලම වවත කරම 3   ඇලපටය ගලවමලල පලම මලගල තබම
ඇල්පිටිය නමය කණුව ඉහළ පාලම විවෘත කිරීම   ඇල්පිටිය නමය කණුව ඉහළ පාලම විවෘත කිරීම   ඇල්පිටිය ‌ගොලුවමුල්ල පාලම මුල්ගල් තැබීම
         
ඇලපටය මනනහන පලම වවත කරම     හනදම කඹලවල පලම වවත කරම   ලයනගම කනද එගඩවතත පලම මලගල තබම
ඇල්පිටිය මානානහේන පාලම විවෘත කිරීම   හිනිදුම කිඹුලාවල පාලම විවෘත කිරීම   ලියනගම කන්ද එගොඩවත්ත පාලම මුල්ගල් තැබීම
         
උඩලමතත මමනදළ පලමට මලගල තබම      උඩවලවටය ගමමදදගඩ මදගහවට පලමට මලගල තබම    ඔපත දකණ ගලපතතගහයගඩ පලමට මලගල තබම
උඩලමත්ත මාමනදොළ පාලමට මුල්ගල් තැබීම   උඩවැලිවිටිය ගම්මැද්දගොඩ මිදිගහවිට පාලමට මුල්ගල් තැබීම   ඕපාත දකුණ ගල්පොත්තගහයගොඩ පාලමට මුල්ගල් තැබීම
         
යටලමතත කරමටබමබඩ පලමට මලගල තබම   වරපන මදඔවට පලම වවත කරම   BT4A7621
යටලමත්ත කිරිමැටිබෙම්බඩ පාලමට මුල්ගල් තැබීම   වීරපාන මැදඕවිට පාලම විවෘත කිරීම   හිනිදුම කිඹුලාවල පාලම විවෘත කිරීම
         
BT4A7714   BT4A8082