ග්‍රාමීය පාලම් ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වන උප ව්‍යාපෘතියක් ලෙස මිලියන 23.93 ක වියදමින් ඉදිකිරීමට නියමිත ගාල්ල නියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හොරන්ගල්ල බටහිර පන්සල අසල පාලම සඳහා මුල් ගල් තැබීම 2019.03.27 දින අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා පළාත් පාලන අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මැතිතුමා ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී.

BT4A9748   හොරන්ගල්ල බටහිර පන්සල අසල පාලමේ වර්තමාන තත්ත්වය
 
 
BT4A9743    BT4A9750    BT4A9761